Monday, June 3, 2013

පනම් අතින් මට වැඩිකර දුන්න


http://chordslk.blogspot.com/
Song  - Panam athin
Artist - Neela Wikramasinghe
Scale -  D



පනම් අතින් මට වැඩිකර දුන්න
හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නෙසිතේදෝ

අප අතරේ කඹ ඇදිල්ලේ තර‍‍ගෙමේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ.......
අනේ සර් අපි මිතුරන් වේදෝ
එදා දවස උදා වේවිදෝ

මට මතක් වෙනව සුද්දා තැලූ පෙලූ හැටී
අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
අනේ සර් කරුනාවෙන් සලකන්න
අප අතරේ කඹ ඇදිල්ලේ තර‍ගෙමේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ.......
අනේ සර් අපි මිතුරන් වේදෝ
එදා දවස උදා වේවිදෝ.............//////


INTRO                                            
D        Bm         -          D
D        Bm         D         -      

CHORUS                  
D          -          G            -
D         -           -              -
D          -           G            -
Em       -           G            -
D          Em        -             -
A          -            G           - 
Em       D           -            -

VERSE             
|     D      |      -     |       A      |      -    |
|     D      |     -     |        -       |      -    |
|     D      |     -     |        -       |     -     |
|     A      |     -     |   D   /  E  |     G    |
|     G      |    -     |       A       |      -     | 
|     G      |    -     |       -        |      -     |
|     A      |    -     |       G       |     D    |
|     D      |    -     |       -        |      -    |
http://chordslk.blogspot.com/