Sunday, May 26, 2013

සොවින් බර නුවන් විදාලා











Artist  -  T  M   Jayarathne
Song  -  සොවින් බර නුවන් විදාලා
Scale  -  G


INTRO……………..
|  G   |  -  |  D  |    -   |
|  C   |  -  |  G  |    -   |
|  G   |  -  |  C  |  Dm |
|  G   |  -  |  C  |    -   |
|  G   |  -  |  D7|    -   |
|  G   |   -  |   -   |

CHORUS………………….
G
සොවින් බර නුවන් විදාලා
G                    D
තැවුල් පැවසුවා ාලා
D                     C           D                         G
යොවුන් ආදරේ අපේ - ගියේ ඇයි  මෙසේ බිඳීලා.......//

VERSE   1…………
G                                     D7           C
හදේ ජනිත වූ අමාවන් - සැබෑ ආදරේ අපේ
D               C                   D7     G
මුසාවක් නිසා අනුන්ගේ බිඳීලා ගියා
G            Em     C             G
අහංකාර වූ සිනා - අපේ ආදරේ දවාලා
D           D7   C             D              G
ලොවේ චෝදනා නිසා - මැවේ වේදනා
සොවින් බර නුවන් විදාලා.........

VERSE   2…………
G                                        D7            C
සදාතනික වූ හැීමෙන් - මගේ ජීවිතේ පුරා
D              C        D7        G
යාවුනා කියා සිතූ ඔබේ ආදරේ
G                  Em            C               G
ඳුලින් කොපුල් තෙමාලා - මගේ ආදරේ මකාලා
D        DC              D             G
ඔබේ චේතනා නිසා - සිතේ වේදනා
Chords for sovin bara nuwan
සොවින් බර නුවන් විදාලා...........

No comments:

Post a Comment