Sunday, May 26, 2013

හිමිවුනු ඔබ මට අහිමි වෙලා








http://chordslk.blogspot.com/
Artist   -   Manjula Pushpakumara
Song   -   හිමිවුනු ඔබ මට අහිමි වෙලා
Scale   -   Bm

INTRO……………..
Bm     -    Gb    Bm
Bm     -    Gb    Bm
A        -    D       -
A        -    Bm    -

CHORUS………………….
Bm                     D           Bm
හිමි වුනු ඔබ මට අහිමි වෙලා
Bm                                              Em  A         Gb
කොහොමද වාවා ගන්නේ මා ආදරේ... පෑ ආදරේ
Bm                      D          Bm
නිදි නැති රැය ඔබ ගැනම සිතා
Bm                                            Em A         Gb
මතකය පාරා කුලු සලා ජීවිතේ... මේ ජීවිතේ
         A                      A G                                       Bm
සිතුවෙ නෑ පැහැසර සිනා කුරිරු වී හැරයයි කියා හෝ ඔ ඔ ඔ ඕ......


http://chordslk.blogspot.com/
VERSE   1…………
Bm                                                                   A
සිහින නෙලා පැලුව දා මල් මාල හිත් මානයේ

A                 G                Em                    Bm
සිහි වෙනවා උමතු සිනා නිල් පාට නෙත් මායිමේ.......//
           Bm                     A                                      G
ලං වුනේ වෙන් වෙන්න නම්  පෙම් කලේ තුරුලේ ඉඳන්
          G                   Gb
ඇයි ඔයා මට මේ තරම්


VERSE   2…………
Bm                                                                              A
පෙම බිඳදා හැර ගිය දා දුක දැනුනෙ නැතිදෝ මගේ
A                   G                  Em                  Bm
කඳුලු හොරා වැටෙන තුරා පිටු පෑවෙ ඇයි ජීවිතේ......//
           Bm                      A                                         G
ලං වුනේ වෙන් වෙන්න නම්  පෙම් කලේ තුරුලේ ඉඳන්
           G                   Gb

ඇයි ඔයා මට මේ තරම්

No comments:

Post a Comment